New Website of our ICE Institute will be Launched in

Monday, March 24, 2014

Join us On Facebook | අපගේ ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වන්න.




We are at Institute of Competitive Examinations have Launched our New Facebook page. To get our Latest Updates, Please Like Our page.

Like us On Facebook :-  www.facebook.com/icecomexam

======================================================================================

ICE වෘත්තීය අධ්‍යාපන ආයතනය වන අප අපගේ නවතම ෆේස්බුක් පිටුව දියත් කරන ලදි. ඔබත් අපගේ අලුත්ම විස්තර දැනගැනීම සදහා අප ෆේස්බුක් පිටුව අදම ලයික් කරන්න.

ෆේස්බුක් පිටුව ලයික් කරන්න :- www.facebook.com/icecomexam



Friday, March 21, 2014

New Member Registration | නව සාමාජික ලියාපදිoචිය


ඔබ වයස අවුරුදු 18 - 30 ත් අතර උසස් පෙළ විභාගයට පෙනී සිටි රැකියා අපේක්ෂිත අයෙකු ද?  එසේනම් ඔබත් දැන්ම ICE වෘත්තීය අධ්‍යාපන ආයතනය හා සම්බන්ධ වී ඔබේ වෘත්තීය ජීවිතයට ඉතා වටිනා ප්‍රතිලාභ අත්කර ගන්න.

ICE-Paper Ad [21.03.2014. Dinamina Paper]

 
New Student Registrations for our Institute is now Open. If you are a Government Job Expectant between 18-30 ages, Please Send Us your details. **It is Required to Send following Details.**


* Name

* Address

* District

* National Identity Card No.


Send Us your Details to,


Email :- ice.comexam@yahoo.com
SMS :- 0728600460

ICE Institute of Competitive Examinations,
No. 87/1/3,
Makola Road,
Kiribathgoda
Colombo.

Tel. :- 0112987986 / 0770380740

=====================================================

අප ආයතනය සදහා නව සිසුන් ලියාපදිoචිය දැන් ඇරඹුනා. ඔබ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි වයස අවුරුදු 18-30 ත් අතර රජයේ රැකියා අපේක්ෂකයෙකුද? එසේනම් නොපමාව පහත තොරතුරු අප වෙත ලබා දෙන්න.

…* නම
…* ලිපිනය
…* දිස්ත්‍රික්කය
…* ජාතික හැදුනුම්පත් අoකය


…ඔබගේ ඉහත විස්තර පහත E-Mail ලිපිනයට හෝ දුරකතන අoකයට SMS පණිවුඩයක් ලෙසින් අප වෙත එවන්න.
 
Email :- ice.comexam@yahoo.com
SMS :- 0728600460
 
ICE වෘත්තීය අධ්‍යාපන ආයතනය,
…No. 87/1/3,
…මාකොළ පාර,
…කිරිබත්ගොඩ,
…කොළඹ.

…දු.ක. :-
0112987986 / 0770380740


Wednesday, March 19, 2014

Recruiting Resource Persons | සම්පත්දායකයින් බදවා ගැනීම.

ICE ආයතනයේ අර්ධකාලීනව සේවය කිරීම සදහා සම්පත්දායකන්ගෙන් අයදුම්පත් දැන් කැදවනු ලැබේ.



How is Our New Blog ?

Blog Archive

Clock

Blog Archive

© ICE Institute. Powered by Blogger.