ICE | Institute of Competitive Examinations
ICE වෘත්තීය අධ්‍යාපන ආයතනය
Institute of Competitive Examinations is an Institute established to help Candidates who are willing to sit for the Competitive Examinations. Our Head Office is located in 87/1/3, Makola Road, Kiribathgoda, Colombo. to provide you a Best Guranteed Service.
ICE වෘත්තීය අධ්‍යාපන ආයතනය යනු ශ්‍රී ලoකාවේ වෘත්තීය තරග විභාග හා ඒවාට පෙනී සිටින අපේක්ෂක්යින්ගේ විභාග සාර්ථකත්වය ඉළක්ක කොට ආරම්භ කරන ලද අධ්‍යාපන ආයතනයකි. අපගේ ප්‍රධාන කාර්යාලය 87/1/3/,මාකොළ පාර,කිරිබත්ගොඩ,කොළඹ දරණ ස්ථානයේ පිහිටා ඇති අතර අපගේ අරමුණ නම් විභාග අපේක්ෂකයින් වන ඔබට ඔබගේ විභාග සාර්ථක කරගැනීම සදහා ඉතාමත් විශ්වාසවන්ත හා වටිනා සේවයක් ලබාදීමයි.
- ICE Team -

Colombo
No comments:
Post a Comment